Home Unique Special Updates ඒ යුnique අත්දැකීම සයිබර් ගතවන සොදුරු දවස අදයි….

ඒ යුnique අත්දැකීම සයිබර් ගතවන සොදුරු දවස අදයි….

120
0

ඒ යුnique අත්දැකීම සයිබර් ගතවන සොදුරු දවස අදයි….

මං මුලාවූ තාරුණ්‍යට සිත් අහසක මගක් සොයද්දී ඉඩහසරක් නොලද සිතුවිලි වල්මත් නොවන්නට, යෞවනයේ දස්කම් විස්කම් පිරි අපේම සහෘදයන්ට සවියක් වෙමින් සයිබර් අවකාශය අතික්‍රමණයේ ඩිජිටල්කරණයට රේඩියෝ කළුතර මාධ්‍ය කණ්ඩායම මෙසේ අත් පොත් තැබුවෙමු….
සරතැස නිවනා සොඳුරු නිමේෂයන්ගෙන් සිහින දකින්නට හදවත කිති කවනා මතක ආමන්ත්‍රණයේ ඩිජිටල්කරණයට රසික රසිකාවියනේ ඔබටත් මෙසේ ඇරයුම් කරන්නෙමු…

ඩිජිටල්කරණයේ නවමු අත්දැකීමක් 📲 රේඩියෝ කළුතර කණ්ඩායමේ නිෂ්පාදනයෙන් ✍️කල එලි නැංවෙන ඇසි දිසි ඩිජිටල්කරණයේ පුවත් සන්නාමය…. නූතනයේ සහෝදරත්වය කැටි කරගත් යෞවනයේ හැඩයෙන් රස ගැන්වුනු හදවතේ සොදුරු තැන් සොයා යන අපේ කාලයේ ඩිජිටල් සරසවිය
අද දින උපත ලබන අනාගත ඩිජිටල් අකුරුකරණයේ හැරවුම් ලක්ෂයයේ රසාස්වාදයට ඔබටත් ආරාධනා….

පහතා ආකාරවලින් දැන් යුnique ඩිජිටල් සඟරාව මේ මොහොතේ සිට අන්තර්ජාලය ඔස්සෙ නැරඹිය හැක… 👇 👇

👉🏽 FACEBOOK එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
https://www.facebook.com/radiozonekalutara/

👉🏽 YOUTUBE එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
https://www.youtube.com/radiokalutaralk/community

👉🏽 අපේ WEB එකෙන් කියවනවානම්, බලනවානම්…
https://unique.radiokalutara.lk/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here